ඉන්දියාවෙන් ගෙන්වූ එන්නත් තොගයක ‘ඒඩ්ස්’ සංඝටක යයි සැක…දැඩි අවදානමක්...

Covid Sri Lanka Vaccines Indian Aids
By Aruna Jul 11, 2021 12:50 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවෙන් නිෂ්පාදනය කර මෙරටට ගෙන්වන ලද එන්නතට ‘ඒඩ්ස’ සංඝටක ඇතැයි සැක මතුවී තිබේ.

ඒ හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය මගින් එම එන්නත ගෙන්වීම අත්හිටුවා තිබේ.

ඒ අතර තවත් එම එන්නත් තොගයක් ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමක් සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම එන්නත් නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් වෙතිනි.

එක් එන්නතක් සඳහා ඩොලර් 112ක් මගින් ගෙවමින් 2020 අතර යෙදී මෙම එන්නත් ඇණවුම් කර තිබුණද පසුව ඇණැවුම් කර ඇත්තේ ඩොලර් 123කට බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම එන්නත භාවිතා කරනු ලබන්නේ ප්‍රතිශක්තිය විශාල ලෙස හීන රෝගීන් සඳහායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now