මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 2,370ක් වාර්තා වුණ ප්‍රදේශ මෙන්න..
Colombo
Galle
Gampaha
Mathara
Covid patient areas
By Aruna
ඊයේ (ජූලි 29) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,370 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 41 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වනවා.
ඊයේ (ජූලි 29) මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 368ක්.
බස්නාහිර පළාතට අමතරව ගාල්ල, යාපනය, නුවර, බදුල්ල, මොනරාගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින්ද ඊයේ වැඩි ආසාදිතයන් පිරිසක් හමුවී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
