අදත් නව කොරෝනා ආසාදිතයින් 2000 පනී..දැඩි සත්කාර ඒකක වල 135ක්.
Covid
Sri Lanka
Corona patients
By Aruna
මෙරටින් තවත් නව කොරෝනා ආසාදිතයින් 820ක් වාර්තා වී ඇති තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී මෙරටින් හමු වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2178ක් වනවා.
මෙහිදී මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 246091ක් දක්වා ඉහළ ගියා.
කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
අද (23) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අනාවරණය කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |