නව කොරෝනා ආසාදිතයින් 2584 හමුවූ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Gampaha Kaluthara Corona ares
By Aruna May 28, 2021 02:22 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් - 19 ආසාදිතයින් 2,584 දෙනෙකු ඊයේ (26) මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනට ලක් වෙමින් සිටි පුද්ගලයින් 12ක් සිට තිබේ.

ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

එම සංඛ්‍යාව 429කි.

මේ අනුව ඊයේ දිනය තුළ මෙරට කොවිඩ් රෝගීන් ගේ ව්‍යාප්තිය පහත සටහනින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now   


Gallery