මෙරටින් අද හඳුනාගත් කොවිඩ් මරණ ගණන

By Sithumi Jan 08, 2022 11:26 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ  13 ක් වාර්තා වී තිබේ. ඒ ඊයේ ( 07) මෙරටින් හදුනාගත් කොරෝනා අසාදිත මරණ වේ.

ඒ අනුව මේ දක්වා මේ රටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15 112 දක්වා ඉහළ ගොස් තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now