අද වාර්තා වූ දෛනික ආසාධිතයින් ගණන
By Sithumi
අද දින මෙරටින් මීට පෙර හදුනාගත් ආසාදිතයින්ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 187ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 754ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (09) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,573කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |