මුල් වතාවේම වැඩි කොරෝනා ආසාදිතයින් ගණනක්

By Sithumi Dec 08, 2021 01:36 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 572 කු වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ .

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 356ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 543,467ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now