කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
By Sithumi
ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 20 ක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා හදුනා ගෙන ඇති මුලු කොරෝනා ආසාදිතයන් ගණන 14 278 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,278කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |