යළිත් රට අවදානම් අතකට.. අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන...

By Sithumi Nov 25, 2021 12:13 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මුල් වතාවේ කොරොනා ආසාදිතයන් 529 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාඔඅති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (24) සිදුව ඇති බවය. 

එම මරණ අතරට කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,232කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now