මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

srilanka Corona virus Covid 19
By Sithumi Oct 15, 2021 02:51 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම මීට පෙර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 498 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන  530,421ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now