අද මෙරටින් කොවිඩ් ආසාදිතයන් නොසිතූ ගණනක්

By Sithumi Oct 12, 2021 03:12 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 151 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 671 ක් හදුනාගෙන තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 10,301ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 490,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now