අද දෛනික ආසාධිතයින් ගණන යළිත් වැඩිවේ - මුළු මරණ සහ ආසාධිතයින් ගණන

covid 19 Coronaviruas
By Sithumi Sep 10, 2021 02:11 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2028 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 804 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ 2832 දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තිබේ.

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 131ක් වාර්තා ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 

 ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සම්පූර්ණ කොරෝනා මරණ ගණන දහ 10995 දක්වා ඉහළ ගොස් තිබේ