අද මෙරටින් වෙනස්ම ආසාදිතයින් ගණනක්
Corona virus
Covid 19
By Sithumi
අද දින මෙරටින් corona ආසාදිතයින් 1946 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදා පති හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116ක් දක්වා ඉහළගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |