අද වාර්තා වූ සම්පූර්ණ covid ආසාදිතයින් සහ මරණ ගණන මෙන්න

Corona virus Covid 19 important
By Sithumi Sep 07, 2021 04:03 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,137 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,960කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,769ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 388,278ක් විය.

මෙරටින් ඊයේ දින හදුනාගත් කොරෝනා ආසාදිත මරණ 184 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට කොවිඩ් ආසාදිත සම්පූර්ණ මරණ ගණන දහ 10 504 දක්වා ඉහළ ගොස් තිබේ.