අද කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වෙනසක්

Corona virus Covid 19
By Sithumi Sep 07, 2021 12:02 PM GMT
Sithumi

Sithumi

Report

දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1823 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 388,278ක් දක්වා ඉහළගොස් තිබේ.

___________________________________________________

You May Like This Video?

විපක්ෂ නායකවරයා   හෙළිකළ භයානක හෙලිදරව්ව