තත්වය අවදානම්- අද වාර්තා වූ මුළු දෛනික ආසාදිතයින් සහ මරණ ගණන

corona virus sri lanka Covid 19 Covid deaths
By Sithumi Sep 05, 2021 02:22 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර කොරෝනා ආසාදිතයින් 2564 හදුනා ගත් අතර  කොරෝනා ආසාදිතයින් 744 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

පුළුවන්ද තුනේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3308 ක්.

එමෙන්ම  කොවිඩ් -19 වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,081 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 384,557ක් දක්වා ඉහළගොස් ඇති බවය.

 තවද ,

කොවිඩ් -19 වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,081 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 384,557ක් දක්වා ඉහළගොස් ඇති බවය.