අද මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන..
By Sithumi
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) දිනයට තවත් කොවිඩ් මරණ 3ක් තහවුරු කර තිබේ.
මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 83ක් මෙරටින් හඳුනාගෙන ඇත.