නව කොවිඩ් ආසාදිතයන් 2674 දෙනා හමුවූ ප්‍රදේශ මෙන්න.
Covid
Colombo
Galle
Patient
Gampaha
By Aruna
ඊයේ (අගෝස්තු 05) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,674 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයන් පස් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.
ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 446ක්.
බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින් 1,000ක් සහ දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයින් 448ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
