නව කොවිඩ් ආසාදිතයන් 1711ක් වාර්තා වූ ප්‍රදේශ...රටේ අවධානම් තත්ත්වයක්!!!

Covid Colombo Gampaha Kaluthara Patient areas
By Aruna Jul 28, 2021 07:41 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (ජූලි 27) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,711 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වනවා.

ඊයේ (ජූලි 27) මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 481ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery