නව කොරෝනා ආසාදිතයින් 2131 දෙනා හමුවූ සියලු ප්‍රදේශ මෙන්න.
Colombo
Gampaha
Kaluthara
Areas
Covid patient
By Aruna
ඊයේ (ජූනි 21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 271කි. තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 229 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 208 දෙනෙකු හඳුනාගෙන ඇත.
දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ සමග පහත සටහන්හි දැක්වේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






