දෙවෙනි වතාවටත් වැඩි කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක්
Sri lanka
By Sithumi
අද දින මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් covid ආසාදිතයින් 784 ක් මීට සුළු වේලාවකට පෙර හඳුනාගෙන ඇති බවද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.