නැවතත් කොවිඩ් ආසාධිතයින් ගණන 2000 ඉක්මවයි

Corona virus Covid 19 Sri lanka
By Sithumi Jul 29, 2021 02:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 479 දෙනකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති  ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 2329 දක්වා ඉහළ ගොස් තිබේ.