අද මෙරටින් කොවිඩ් සම්බන්ධ සුභම ආරංචිය වාර්ථාවක්

Sri lanka covid 19 Recovers
By Sithumi Jul 19, 2021 02:45 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදන වී ඉන් සුවය ලැබූ පුද්ගලයන් 5172 දෙනෙකු අද දිනයේ ප‍්‍රතිකාර සධ්‍යස්ථානවලින් බැහැරව ගොස් ඇත. මෙරට දිනක් තුළ වැඩිම පිරිසක් සුවය ලැබු ප‍්‍රමාණය එයයි.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත වී ඉන් සුව වූ ප‍්‍රමාණය 261,848ක් දක්වා ඉහළ යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now