කොරෝනා ආසාදිතයින් ගණන එකවරම වැඩි වේ
Sri lanka
covid 19
Corona virua
By Sithumi
මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් 919 දෙනාට අමතරව තවත් 596 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටි.
ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති අද දිනයේ ආසාධිතයින් ගණන 1515 දක්වා ඉහළ ගොස් තිබේ.