කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
Sri lanka
coronavirus
By Sithumi
තවත් කොරෝනා ආසාදිතයින් 515 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1515 දක්වා ඉහල ගොස් තිබේ