අද මුල් වතාවෙම හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන
Corona virus
Covid 19
Sri lanka
By Sithumi
අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 254,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 221,249ක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |