කොරෝනා ආසාදිතයින් දෙවන වතාවටත් වාර්තා වේ
sri lanka
Corona virus
covid patients
By Sithumi
මීට පෙර කොරෝනා ආසාදිතයින් 1228 දෙනෙකු හඳුනා ගත් අතර තවත් කොරෝනා ආසාදිතයින් 689 දෙනෙකු මීට සුළු වේලාවකට පෙර හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1917 දක්වා ඉහළ ගොස් ඇත