දෙවන වතාවටත් කොවිඩ් ආසාදිතයන් වාර්ථා වෙයි.

Corona virus Sri lanka
By Sithumi Jun 22, 2021 03:34 PM GMT
Sithumi

Sithumi

Report

අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,071ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 243,891ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

 එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 209,296ක් විය.