කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
sri lanka
Corona virus
By Sithumi
අද (22) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.