අද මුල් වතාවේම වැඩි covid ආසාදිතයන් ප්‍රමාණයක්
Corona virus
covid patient
sri lanka daily covid patients
By Sithumi
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයන්ට සාපේක්ෂව හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය වැඩි බවක් දක්නට තිබේ.