කොවිඩා ආසාදිතයන් දෙවන වරට හමුවූ ගණන

sri lanka Corona virus covid pationts
By Sithumi Jun 17, 2021 03:45 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,361කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් ඇත.