අද දින කොරෝනා ආසාදිතයින් 3000 ට ආසන්න වේ

By Sithumi May 29, 2021 03:01 PM GMT
Sithumi

Sithumi

Report

ඊට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් 2029 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 788 වන හඳුනාගෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 2827ක්.

අද දින සුවය ලබා 2029 ක් පිටවගියා.