කොවිඩ් මරණ ගණන තවත් ඉහළට
corona
Covid deaths
sri lanks
By Sithumi
ඊයේ දින මෙරටින් තවත් කොරෝනා මරණ හතළිස් තුනක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත corona මරණ ගණන 3870 දක්වා ඉහළ ගොස් තිබේ.