ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ ගණන
Sri lanka
deths
By Sithumi
ඊයෙ මෙරටින් කොරෝනා මරණ 48ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව මෙරට කොරෝනා මරණ 3827 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
වයස අවුරුදු 30ට එක් මරණයක්, අවුරුදු 30 -59ත් අතර මරණ 10ක් හා අවුරුදු 60 හෝ ඊට වැඩි මරණ 37ක් එම මරණ අතර වේ.
ඒ අනුව ඊයේ සිදුව ඇති මරණවලින් 20ක් කාන්තාවන්ගේ වන අතර 28ක් පිරිමි පුද්ගලයින් ය.
You May Like This Video?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |