කොවිඩ් මරණ ගණන 3779 දක්වා ඉහළට
Covid deatha
By Sithumi
ඊයෙ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 46 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 3779 දක්වා ඉහළ ගොස් ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.