අද කොවිඩ් මරණ ගණන ශීඝ්‍රයෙන් ඉහළට
Sri lanka
covid 19
Corona virua
By Sithumi
අද දින මෙරටින් කොරෝනා මරණ හතළිස් එකක් හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ගැනීමත් සමඟ මෙරට කොරෝනා මරණ ගණන 3574 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |