කොවිඩ් මරණ ගණන වේගයෙන් ඉහළට
corona
sri lanka
Covid deaths
By Sithumi
ඊයේ දින තවත් කොරෝනා ආසාදිත මරණ තිස් තුනක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඒ අනුව අද දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 3467 දක්වා ඉහල ගොස් තිබේ
