covid මරණ ගණන තවත් ඉහලට - 2800 ඉක්මවයි
sri lanka
Corona virus
Covid deaths
By Sithumi
ඊයේ දිනයේ කොරොනා මරණ 45 ක් කොරෝනා මරණ 45 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 2814 දක්වා ඉහළ ගොස් ඇත
