කොවිඩ් මරණ 71 ක් වාර්ථා වෙයි.

sri lanka Corona virus covid deaths
By Sithumi Jun 22, 2021 02:29 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 71 ඊයේ (21) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් ය


Gallery