තවත් කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි

. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,260කි