තවත් කොවිඩ් මරණ ගණන තවත් ඉහළට
Corona
Sri lanka
covid 19
By Sithumi
ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි
.
ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,260කි