අදත් ආසාදිතයන් මුල් වටයේම 2000 ඉක්මවයි.

Daily covid pations sri lankacovid 18
By Sithumi May 29, 2021 12:59 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත්  කොරෝනා ආසාදිතයන් 2039 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති  වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 179 750 දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now