ශ්‍රී ලංකාව covid රතු කලාපයෙන් ඉවත් වෙයි? සිදුව ඇති දේ

sri lanka Covid 19 Sri lanka red mark
By Sithumi Sep 12, 2021 05:12 PM GMT
Sithumi

Sithumi

Report

 මෙරට තුන්වන කොවිඩ් රැල්ල පාලනය කිරීමේ අරමුණින් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කළේ පසුගිය අගෝස්තු මස 20 වනදා ය.

කෙසේ වෙතත් ඇඳිරිනීතිය පනවා දින 6ක් ගතවෙද්දී එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් ගණන පසුගියදා වාර්තා විය. 

 එම ගණන 5,961 කි. නමුත්, 5,000 සීමාවේ පැවැති දෛනික ආසාදිතයින් වාර්තාවීම මේ වනවිට පහළ ගොස් ඇති බව පෙනීයයි. කොවිඩ් රතු කලාපයට අයත් රටක් වන ශ්‍රී ලකාවට තවමත් ඉන් ඉවත්වීමට තරම් දෛනික ආසාදිතයින් වාර්තාවීමේ සැලකිය යුතු අඩුවක් දක්නට නොමැත

. සංචාරක කර්මාන්තය ඉලක්ක කර සිදුකෙරෙන එම වර්ගීකරණයන්ට අනුව ජනගහනයට සාපේක්ෂව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 950 සීමාවට ගෙන ආ යුතු වේ