අද දින (3/19) වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින් සහ මරණ වාර්ථාව මෙන්න..

vaccination Covid19 omicron qurrantine ddelta
By Sewvandhi Mar 29, 2022 01:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ සිදුවූ කොරෝනා මරණ හතරක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 16,469 ක් ලෙසයි.

එමෙන්ම අද දින මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 232ක් වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now