අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන..

By Sithumi Jul 31, 2022 04:01 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ කිසිවක් වාර්තා වී නැහැ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665,739ක් ලෙසයි.

අද කොරෝනා මරණ වාර්තා නොවූ අතර, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,556ක් ලෙසටයි.




Gallery