දිනෙන් දින යළිත් ඉහළ යන කොවිඩ් ආසාදිතයින් - අද දින වාර්තා වූ ගණන

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By Sewvandhi Jul 24, 2022 05:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 56ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 664900ක් ලෙසටයි.

මෙරටින් මෙතෙක් කොරෝනා මරණ 16537ක් වාර්තා වී ඇති අතර අද කිසිදු මරණයක් තහවුරු කර නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha