තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්
covid19
infections
nalin bandara
sajith premadhasa
kapila athukorala
By Sewvandhi
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල අතුකෝරළ මහතා කොවිඩ් ආසාධිතයෙකු වශයෙන් හදුනා ගෙන ඇත.
මේ වන විට කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙක් හඳුනාගෙන ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ පාඨලි මේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා මේ සතිය මුලදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |