මෙරට පළමු ආදිවාසී කොරෝනා මරණය වාර්තාවෙයි..
Covid
By Aruna
මෙරට පළමු ආදිවාසී කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා.
බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මෙලෙස මියගොස් ඇත්තේ දඹානේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු කළක සිට විවිධ රෝගාබාධවලින් පෙලුනු අයෙකු බවයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |