මෙරට කොවිඩ් මරණ වල විශාල වැඩි වීමක්.. අවදානම් තත්වයක්..

politics srilankan Dilum amunugama
By Sithumi Feb 23, 2022 11:47 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ (22) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 31 ක්වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 16000 ඉක්මවා ගොස් ඇත .

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත covid ආසාදිත මරණ සංඛ්‍යාව 16086 ක් දක්වා ඉහළ යනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

___________________________________________________

You may like this video 

ඉන්ධන නැති නිසා බස් ධාවනයත් නවතීද..? ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..