කොවිඩ් මරණ අද යළිත් වැඩි වෙයි. මුළු ගණන

sri lanka Corona virus Covid 19
By Sithumi Sep 14, 2021 01:37 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ 135 ක් වාර් වී ඇති බව සෞක්‍ය අධ්‍යක්ශ ජෙනරාල් වරයා තහවුරු කරතිබේ.

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති සමස්ථ මරණ ගණන 11567 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 415,649ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now