අද මෙරටින් වෙනස්ම මරණ ගණනක් - සිදු වූ දේ මෙන්න

Corona virus covid deaths
By Sithumi Sep 12, 2021 01:22 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරොනා මරන 144 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 11296 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළා  මරණ වාර්තාව පහතින් ,

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2022ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,579ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 412,812ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Gallery